Posts

Showing posts from June, 2018

ආචාරධර්ම සුරැකෙන සමාජයක්‌ සඳහා නිර්මාණ සහ නිෂ්පාදන

ආචාරධර්ම සුරැකෙන සමාජයක්‌ සඳහා නිර්මාණ සහ නිෂ්පාදන වෛද්‍ය ලලිත් විඡේසිංහ, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී, මහ රෝහල, මහනුවර. කුඹුරට උදේ යමින් සිටින ගුණපාල මාමාට, ඔබ ආමන්ත්‍රණය කළ යුත්තේ, 'ගුඩ්මෝර්නිං, මිස්‌ටර් ගුණපාල' කියල යි. උදේ මිදුල අතුගාමින් සිටින ගුණවතී නැන්දාට ආමන්ත්‍රණය කළ යුත්තේ, 'ගුඩ් මෝර්නිං, ගුණවතී මැඩම්' කියලයි. ඒ ආමන්ත්‍රණය ඇහුණම ඒ අයගේ වැඩේ අමතක කරල පුදුම වෙලා ඔබ දිහා බලනවා" ඒ අය මෙහෙම හිතනවා. 'අත් දිගට දාලා, ටයි එකක්‌ දාලා, සපත්තු දාපු ලස්‌සන තරුණ මහත්තයෙක්‌ අපට මිස්‌ටර්-මැඩම් කියලා කතා කරනවා. ඒ කියන්නෙ අපි මේ මහත්තයාටත් වඩා ලොකු, වැදගත් මහත්තුරු, නෝනලා කියල නේ ද? මේ විදිහට ඔබ මුලින්ම ඔබට හමුවන ඕනෑම කෙනෙකුට මේ වගේ වචන දාල ආමන්ත්‍රණය කරන්න ඕන. දැන් ඒ අය ඔබ කියන ඕනෑ ම දෙයක්‌ අහන්න ලෑස්‌ති යි. ඊළඟට ඔබ අලෙවි කරන නිෂ්පාදනය ගැන විස්‌තර කිරීම පටන් ගන්න ඕන. ඔබ අලෙවි කරන භාණ්‌ඩය ඔවුන්ගේ ඇසට හොඳට ප්‍රියමනාප විදිහට පෙනෙන්න හොඳ අසුරණයක තියෙන්න ඕන. භාණ්‌ඩයට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕන. දැන් ඒ භාණ්‌ඩය ඔවුන්ට හොඳටම පෙනෙන විදිහට, අවශ්‍ය නම් අතින් අල්ලලා බලන්නත් දීලා ඒ ග

ආචාරධර්ම යනු

Image
ආචාරධර්ම.... ආචාරධර්ම යනු සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප‍්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැුක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප‍්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත. ආචාරධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක‍්‍රියා, සමාජ අන්තර්ක‍්‍රියා සහ මානසික සාධක පාදක කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය පිළිබඳ මූලධර්ම පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් වියුක්ත කළ නොහැකි සංයුක්ත වූ සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එහි ක‍්‍රමවෙිදාත්මක ස්වරූප සෞන්දර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුව ද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්මවේදය  පිළිබඳ දර්ශනය ලෙස ද සැල

සදාචාරාත්මක මූලධර්ම

Image
සදාචාරාත්මක මූලධර්ම ඉහළම ගුණාත්මක වෘත්තීය සංගම් සාමාජිකයන් මග පෙන්වීම සඳහා සැලසුම් කර ඇති මූලධර්ම හෝ මූලධර්ම මාලාවක් ඇති අතර අපේක්ෂා කළ යුතු දේ ගැන සේවාදායකයින් සහ සගයන් වෙත සහතික කිරීම ලබා දේ. මෙය වෘත්තීය සමිතිවල කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වඩා ලිහිල් ලෙස හැඩගස්වන වෙනත් සංවිධාන හෝ කන්ඩායම්වලට එරෙහිව ය. සෑම  පුහුණුකරු IAC සමඟ සම්බන්ධ වේ ®  මෙම සදාචාරාත්මක මූලධර්ම හා ආචාරධර්ම සංග්රහය පිළිපැදිය යුතුය. සදාචාරාත්මක මූලධර්ම: නිපුණතාව පුහුණුකරුවන් ඔවුන්ගේ කාර්යයන් සඳහා ඉහළ ප්රමිතීන් පවත්වා ගෙන යනු ඇත. අඛණ්ඩතාව පුහුණුකරුවන් තම නිශ්චිත හැකියාවන් සහ සීමාවන් පිළිබඳව දැනුවත්ව අවංක සහ සාධාරණ ආකාරයකින් පෙනී සිටිනු ඇත. පුහුණුකරුවන් තමන්ගේම විශ්වාස ක්රම, සාරධර්ම, අවශ්යතාවයන් සහ සීමාවන් පිළිබඳව දැනුවත්ව සිටීම හා ඒවායේ ක්රියාකාරිත්වයේ බලපෑම පිළිබඳව දැනුවත්ව සිටීමට උත්සාහ දරයි. හැකි තාක් දුරට, අදාළ පාර්ශ්වයන් සඳහා ඉටු කරන කාර්යභාරයන් පැහැදිලි කිරීමට සහ එම භූමිකාවන් සමග කටයුතු කිරීමට ඔවුන් උත්සාහ කරති. වෘත්තීය වගකීම පුහුණුකරුවන් විසින් එක් එක් පුහුණුකරු මෙන්ම මහා පරිමාණයේ වෘත්තිය මත